සන්නිවේදනය යනු
සන්නිවේදනය වනාහි මෑතකදී බිහි වූ සංකල්පයක් නොවේ. එය යුග ගණනාවක ක්‍රමික විකාශනයේ ප්‍රතිඵලයකි. එකිනෙකා අතර අදහස් ,දැනුම ,ආකල්ප හුවමාරු කරලීම සරලව ම සන්නිවේදනය වශයෙන් හදුන්වයි. මුල් කාලයේදී සන්නිවේදනය සිදුවන්නේ අවාචිකවය. එනම් එහිදී , ✴️ යේහේ -හෝ නයාය ✴️ ඩිං ඩොන්ග් නයාය ✴️ බව් වව් නයාය ✴️පුහ් ඃ පුහ් නයාය යනාදිය සන්නිවේදනය සදහා යොදා ගනී. මෙලෙස සන්නිවේදනය සිදු වන්නා වූ ආකාරයන් 02කි. 1.මානව සන්නිවේදනය 2.සත්ත්ව සන්නිවේදනය මානව සන්නිවේදනය යනු විශිෂ්ඨතම...