Posts

Showing posts from August, 2019

සන්නිවේදනය යනු

                      සන්නිවේදනය වනාහි මෑතකදී බිහි වූ සංකල්පයක් නොවේ. එය යුග ගණනාවක ක්‍රමික විකාශනයේ ප්‍රතිඵලයකි. එකිනෙකා අතර අදහස් ,දැනුම ,ආකල්ප හුවමාරු කරලීම සරලව  ම සන්නිවේදනය වශයෙන් හදුන්වයි.                          මුල් කාලයේදී සන්නිවේදනය සිදුවන්නේ අවාචිකවය. එනම් එහිදී  ,                 ✴️ යේහේ -හෝ නයාය                 ✴️ ඩිං ඩොන්ග් නයාය                 ✴️ බව් වව් නයාය                 ✴️පුහ් ඃ පුහ් නයාය යනාදිය සන්නිවේදනය සදහා යොදා ගනී.                   මෙලෙස සන්නිවේදනය සිදු වන්නා වූ  ආකාරයන් 02කි.          1.මානව සන්නිවේදනය          2.සත්ත්ව සන්නිවේදනය මානව සන්නිවේදනය යනු විශිෂ්ඨතම...