සන්නිවේදනය යනු

                      සන්නිවේදනය වනාහි මෑතකදී බිහි වූ සංකල්පයක් නොවේ. එය යුග ගණනාවක ක්‍රමික විකාශනයේ ප්‍රතිඵලයකි. එකිනෙකා අතර අදහස් ,දැනුම ,ආකල්ප හුවමාරු කරලීම සරලව  ම සන්නිවේදනය වශයෙන් හදුන්වයි.
                         මුල් කාලයේදී සන්නිවේදනය සිදුවන්නේ අවාචිකවය. එනම් එහිදී  ,
                ✴️ යේහේ -හෝ නයාය
                ✴️ ඩිං ඩොන්ග් නයාය
                ✴️ බව් වව් නයාය
                ✴️පුහ් ඃ පුහ් නයාය
යනාදිය සන්නිවේදනය සදහා යොදා ගනී.
                  මෙලෙස සන්නිවේදනය සිදු වන්නා වූ  ආකාරයන් 02කි.
         1.මානව සන්නිවේදනය
         2.සත්ත්ව සන්නිවේදනය
මානව සන්නිවේදනය යනු විශිෂ්ඨතම  වූ සන්නිවේදනයයි.

Comments

Popular posts from this blog